ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ දේශගුණික විපර්යාස නිසා සිදුවන ආපදාවන්ට දැඩිලස ගොදුරු විය හැකි ගංගා ද්‍රෝණි තුනක් වන මී ඔය, මල්වතු ඔය හා යාන් ඔයෙහි ජල කළමනාකරණය හා ඒකාබද්ධ විසදුම් ක‍්‍රියාවලියක් සිදු කරමින් ගං වතුරින් හා නියගයෙන් පීඩාවට පත්වී ඇති දිළිදු ප‍්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව හා ජීවන තත්ව ඉහල නැංවීම හා සුරක්ෂිත ජල අවශ්‍යතා සපුරා දීම අරමුණු කරගත් දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ඉදිරිපත් කිරීමක්